හෑමදාම හඩන සිත හදන්න
ඔබ ළග නෑනේ.......
කවුරුවත් එපා ඔබ හෑරුනම
දුක දෑනුනාවේ.....
ඉස්සර වගේ හිනෙන් වත්
දෑන් එන්නෙ නෑනේ....
මට විතරද දුක දෑනෙන්නේ
මන් දන්නෙ නෑනේ......

සද මඩලට උපමා කර කවි ලිව් කලේ.....
කගෙත් දුක දෑනෙනා හිතක් ඔබ සතු වුයේ....
කදුළු බලා ඔබ අද මට හිනෑහෙන වානේ.....
ඔබවම හිත පතනා කරුණ මන් දන්නේ නෑනේ......

නෙතු තෙමුනා මගේ මතකෙට ඔබ එන ගානේ.....
තාම හිතේ ඔබ හෑරුනම කවුරුත් නෑනේ.....
අද නෑතිමුත් ලග සිටිදා සිත හෑදුවානේ....
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ...